Sunday, December 1, 2013

භූත වරය

ඔන්න මනුස්සයෙක් මුහුදු වෙරලේ ඇවිදගෙන යනකොට මිනිහගේ කකුලේ ලාම්පුවක් හැප්පුනාලූ‍ .මේක අහුලගත්ත මේ මෑන් පරන කතාවල වගේම පහන පොඩ්ඩක් පිරිමැදලා බැලූ‍වලූ‍ . මෙන්න මේකෙනුත් එක පාරටම භූතයෙක් මතු උනාලූ‍ .භූතය ඊට පස්සෙ කියනවලූ‍ 

˜‍මල්ලි මේ වැඩි කතා ඕනි නෑ .මට මේක එපාවෙලා තියෙන්නෙ .මම එක වරයක් මල්ලිට දෙන්නම් ඉක්ක්මනට ඉල්ලන්න මට පරක්කු වෙනව කියල මේ මනුස්සයාටත් මලලු ,ඇයි යකෝ එක වරමකින් මොකක් කරන්නද කියල

අපාය

 ඔන්න ඉතින් ඇම්ඩ කාලක්‍රිය කරල එහෙම දැන් ගිහිල්ල අපායෙ,. මූ යම රජ්ජුරුවො ලඟට යන්න පොලිමේ ඉඳිද්දි ඔන්න මුට සෙට් උනා පොරක්ව.

. ˜‍තමුසෙට මොකද උනේ? තමුසෙ මොනා වෙලාද මළේ? ඇම්ඩ කිව්ව,, 

ෆ්රුට්සැලඩ් රජ 18+

 ඔන්න එක රටක රජ කෙනෙක් හිටියලූ‍,රජාට පලතුරු පෙන්නන්න බෑලූ‍,ඉතින් මේ රජාගෙ මාලිගාව හරියටවත් පලතුරු ගෙන ඒම තහනම්ලූ‍,

රජාට මල්ලිල දෙන්නෙකුත් ඉන්නවලූ‍(මොකද මිනිහො ලු ලු කියන්නෙ) පලවෙනි මලයා දවසක් හොරෙන් කෙසෙල්කැනක් අරන් මාලිගාවට එද්දි රජාට අතේ මාට්ටු,මලයා උනත් නීතිය එකයි,

ටෙලි නාට්‍ය බලන්න පුරුදුවූ ප්‍රේතාත්මයක්

ඒ ගෙදර ප්‍රධානියා උගත්, ධනවත්, සමාජයේ පිළිගත් කෙනෙකි. එහෙත් මරණාසන්න මොහොතේ ගේ ‍ෙදාරට ආසාවෙන් මළ නිසා එහිම ප්‍රේතයෙකුව උපන්නේය. නිවෙසේ සද්ද බද්ද, ලෙඩ දුක්, කරදර එළැඹි බැවින් ඔහුගේ බිරිය හා දරුවෝ ආධ්‍යාත්මීය ප්‍රතිකාර පතා පැමිණියහ.


නිවෙස තුළ යමකු ගමන් කරන ඡායාවක්, දුර්ගන්ධයක් පවතින බව ඔවුහු පැවැසූහ. විශේෂයෙන්ම එක්තරා ජනප්‍රිය රූපවාහිනි ටෙලිනාට්‍යයක් විකාශනය වන කාල පරිච්ඡේදය තුළ නිවෙසේ සාලයෙන් දුර්ගන්ධය පැතිරෙන බවත්, මියගිය පියා ජීවත්ව සිටියදී හිඳගත් පැද්දෙන පුටුව ඒ කාලය තුළ සෙලවෙන බවත්, පැද්දෙන බවත් පැවැසූහ.

මනමාල පිස්සුව

 ටීච : සුරන්ග ඔයා ලොකු වෙලා මොනාද කරන්නේ?

 සුරා : බදිනවා ටීච ටීච : මම අහන්නේ කවුරු වෙන්නද කෑමති?

 සුරා : මනමාලයෙක් වෙන්න 

 ටිච : මම අහන්නේ ලොකු වෙලා මොනවද ලබා ගන්න හිතන් ඉන්නේ කියලා?

 සුරා : මනමාලියෙක් තමයි ටීච 

 

Saturday, November 30, 2013

මූත්‍රා කිරීම

 ඇම්ඩා පොඩි කාලේ වෙන වෙන වැඩ හොඳට කලාට මොකද මූට කලිසම තෙමාගන්නේ නැතුව මූත්‍රා කරන්න තේරෙන්නේ නෑ. ගෙදර උනුත් හැමදාම කියලා දෙනවා, වෙනසක් නෑ සුපුරුදු පරිදි කලිසම තෙමාගන්නවා. පන්ති භාර මිස්ටත් මේක හරි වධයක් ඇයි මූ මූත්‍රා කරගත්තම මිස්ටනේ හෝදන්න වෙන්නේ (සමහර විට ඒක හින්දම මූ එහෙම කළාද කියලා දන්නෙත් නෑ). මොකද කරන්නේ කියලා කල්පනා කරපු මිස්ට දවසක් ගණදෙවි නුවණ පහළ උනා. මිස් හිතුවා මූට මේක ප්‍රායෝගික ක්‍රියාකාරකමක් විදියට උගන්නන්න. ඇම්ඩට කතාකරපු මිස් දැන් පාඩම උගන්නනවා.

 —පුතා මූත්‍රා කරන්නා ආයෙම යනකොට මං මේ උගන්නන විදිහට පියවරෙන් පියවර කරන්න. එතකොට කලිසම තෙමෙන එකක් නෑ.˜ ඔළුව වනලා එකඟතාව පෙන්නුව කොළු පැටියා පාඩමට ලෑස්ති උනා. —ටොයිලට් එකට මූත්‍රා කරන්න ගියාම මුලින්ම.... 


 1}එක කියලා කලිසමේ සිප් එක අරින්න. 
 2}දෙක කියලා ඔයාගෙ කුරුල්ලව (ඔව්, ඔව්, ඒක තමයිæ) එලියට ගන්න. 
 3}තුන කියලා චුට්ටක් පස්සට කරන්න.
 4}හතර කියලා මූත්‍රා කරන්න.
 5}පහ කියලා ඉස්සරහට කරන්න.
 6}හය කියලා කුරුල්ලව කලිසම ඇතුලට දාගන්න.
 7}හත කියලා සිප් එක වහගන්න.

 ඔය විදිහට කරලා බලන්නකෝ˜. කොල්ලත් හිස් මුදුනෙන්ම ටීචගේ උපදෙස පිලි අරන් වැඩ කරන්න පටන් ගත්තා. දැන් නම් කොල්ලා කලිසමේ මුත්‍රා කරගන්නේ නෑ. ටීචගේ උපදෙස වැඩකරලා වගෙයි කියලා ටීචට තේරුනා. කෝකටත් චෙක් කරලම සැක දුරු කරගන්න හිතපු ටීචර් දවසක් කොළුවා මුත්‍රා කරන්න ගියාම ටොයිලට් එක ළඟට ගිහින් දොරට කණ තියලා අහගෙන හිටියා.

 කොළුවා පාඩම කටින් කිය කියා මුත්‍රා කරනවා. පාඩමේ අවුලක් වගේ දැනුන ටීචර් තවත් හොඳින් දොරට කණ තියලා අහන්න පටන් ගත්තා. දැන් ටීචර්ට හොඳට ඇහෙනවා කොල්ලා පාඩම ප්‍රැක්ටිස් කරනවා මෙන්න මෙහෙම කිය කිය, 

බස් ඩ්‍රයිවර්

මේ සිද්ධිය උනේ ඇම්ඩා පොඩි කාලේ ස්කෝලේ ගිහින් එනකොට. එතකොට පොරට වයස අවු 5 ක් විතර ඇති. ඒ දවස් වල ඇම්ඩා හෙන ආසයි ලූ‍ බස් ඩ්‍රයිවර් ගාව යන් ඔන්න අදත් පොර බස් ඩ්‍රයිවර් ලගට ගියාලූ‍ ටික වෙලාවකින් පොර මෙහෙම කියවන්න පටං ගත්තලූ‍


 —ඩ්‍රයිවර් අංකල් දන්නවද..?˜ —අපේ අම්ම කිකිලියක් වෙලා, තාත්තා කුකුලෙක් උනා නම් මම පොඩි කුකුල් පැටියෙක් වෙනව.˜ 


මේක අහපු ඩ්‍රයිවර් —මම ඒක දන්නවා. මට කරදර නොකර ගිහින් වාඩිවෙන්න.˜ 


ඇම්ඩා ඉතින් නාහෙට අහන්නේ නැති එකානේ. මූ ආයෙත් කියවන්න ගත්තා —අපේ අම්මා ඇතින්නක් වෙලා, තාත්තා ඇතෙක් උනා නම් මම පොඩි ඇත් පැටියෙක් වෙනවා.˜